හිටපු ප්රංශ ජනපති වැලරි ගිස්කාඩ් මියයයි
Friday, 04 December 2020 - 8:55 | Views - 294
හිටපු ප්රංශ ජනපතිි වැලරි ගිස්කාඩ් අභාවප්රාප්ත විය.
ඔහු මිය ගියේ, කොරෝනා ආසාදනය වීමෙනි.
1974 සිට 1981 දක්වා කාලය තුළ ප්රංශ ජනපති ලෙස ක්රියා කළ වැලරි ගිස්කාඞ් ගබ්සාව නීතිගත කිරීමට සහ එකඟතාවය මත දික්කසාද වීම සඳහා වූ නීති සම්මත කළේය. නිදහස් ප්රංශ හමුදාව බිහි කිරීමට මුල් වූ වැලරි ගිස්කාඩ් ඩයනා කුමරිය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල විය.
මිය යන විට ඔහු 94 හැවිරිදි වියේ පසු විය.
Share This Article