හිටපු ප‍්‍රංශ ජනපති වැලරි ගිස්කාඩ් මියයයි
Friday, 04 December 2020 - 8:55 | Views - 295
හිටපු ප‍්‍රංශ ජනපතිි වැලරි ගිස්කාඩ් අභාවප‍්‍රාප්ත විය.

ඔහු මිය ගියේ, කොරෝනා ආසාදනය වීමෙනි.
 
1974 සිට 1981 දක්වා කාලය තුළ ප‍්‍රංශ ජනපති ලෙස ක්‍රියා කළ වැලරි ගිස්කාඞ් ගබ්සාව නීතිගත කිරීමට සහ එකඟතාවය මත දික්කසාද වීම සඳහා වූ නීති සම්මත කළේය. නිදහස් ප‍්‍රංශ හමුදාව බිහි කිරීමට මුල් වූ වැලරි ගිස්කාඩ් ඩයනා කුමරිය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල විය.

මිය යන විට ඔහු 94 හැවිරිදි වියේ පසු විය.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top