බුරවි සුළි කුණාටුවෙන් පුද්ගලයෙකු අතුරුදන්
Thursday, 03 December 2020 - 14:59 | Views - 542
බුරවි සුළි කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව තවත් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
තුවාල ලබා ඇති 04 දෙනා පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
Share This Article