මතභේදයට තුඩුදුන් බැටික්ලෝ කැම්පස් ගැන විගණකාධිපතිගේ අනාවරණය
Thursday, 03 December 2020 - 14:44 | Views - 370
මතභේදයට තුඩුදුන් බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම ආරම්භ කර පවත්වා ගෙනයාමේදී අනීතික ක්‍රියා රැසක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා විසින් මුල්වරට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනයකින් පසුවයි.

එහි ඇතැම් අනීතික ක්‍රියා නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට ද විගණන වාර්තාවෙන් නිර්දේශ කර තිබීම විශේෂ සිදුවීමක්.

එමෙන්ම මෙම ආයතනය ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් කාත්තන්කුඩි නගර සභාවට අහිමි වූ රුපියල් ලක්ෂ 85කට ආසන්න මුදල නැවත අයකර ගැනීමට ද විගණකාධිපතිවරයා සිය විශේෂ විගණනයෙන් නිර්දේශ කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top