පාස්කු ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය එළිදක්වන තුරු කතෝලික ජනතාව අවධානයෙන්
Thursday, 03 December 2020 - 14:12 | Views - 411
පාස්කු ප්‍රහාරයේ සත්‍ය තත්වය රට හමුවේ එළිදක්වන තුරු කතෝලික ජනතාව අවධානයෙන් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අගරදගුරු මැදුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article