බුරවි සුළි කුණාටුවෙන් වැඩිම වර්ෂාපතනය අක්කරයාන්කුලම් ප්රදේශයට
Thursday, 03 December 2020 - 12:09 | Views - 328
"බුරවි" සුළි කුණාටුව හේතුවෙන් වැඩිම වර්ෂාපතනය කිළිනොච්චි අක්කරයාන්කුලම් ප්රදේශයෙන් වර්තාවනවා
එහි අගය මිලිමීටර් 279.8ක්.
මේ අතර චාවකච්චේරි ප්රදේශයට මිලිමීටර් 260ක වර්ශාපතනයක් ලැබී ඇති අතර මුලතිව් ප්රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 224ක්.
Share This Article