ඇමරිකාවේ දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඊයේ
Thursday, 03 December 2020 - 9:33 | Views - 638
පසුගිය පැය 24 තුළදී ඇමරිකාවේ කොරෝනා ආසාදිත මරණ 2831ක් වාර්තාවී ඇති අතර වාර්තාවී ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 203427ක්.
එය දිනක් තුලදී එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවයි.
ඒ අනුව මේ වනවිට ඇමරිකාවේ කොරෝනා අසාදිත සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 279,865ක් ලෙසයි.
එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14,313,941 ක්.
Share This Article