බුරවී සුළි කුණාටුවට මුහුණ දෙන්න ආරක්ෂක ලේකම්ගෙන් නැගෙනහිර හමුදා ප්රධානීන්ට උපදෙස්
Wednesday, 02 December 2020 - 16:28 | Views - 370
අද රාත්රී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලුවේයැයි අපේක්ෂා කරන බුරවී සුළි කුණාටුවෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා නැගෙනහිර ප්රදේශය භාර හමුදා ප්රධානීන්ට උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක ලේකම් විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසනවා.
විශේෂ ප්රකාශයක් සිදුකරමින් ඔහු මෙම අදහස් පළ කළා.
Share This Article