පාකිස්ථාන් විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලියගේ මව මනමාලයාට අවියක් තෑගි දෙයි - [Photos]
පාකිස්ථානයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලියගේ මව විසින් මනාලයාට කැළෂිනකෝව් අවියක් තෑගි දීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
මේ අවිය ප්රදානය කරන අවස්ථාවේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වූ අමුත්තන් ප්‍රීති ඝෝෂා පවත්වා තිබේ.
පාකිස්ථාන් විවාහ මංගල්‍ය උත්සවයකදී ඒ. කේ 47 අවියක් තෑගි කළ මුල් අවස්ථාව මෙයයි.