ෆයිසර් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය
Wednesday, 02 December 2020 - 13:39 | Views - 436
ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ - එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ් 19 එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව, එරට ජනතාවට ෆයිසර් - බයෝ - එන්ටෙක් එන්නත භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.
ෆයිසර් එන්නත පුළුල් භාවිතයට අනුමත කළ ප්‍රථම බටහිර රට වන්නේ ද බි්රතාන්යයි. මීට අමතරව, මොඩර්නා එන්නත ද ඇමෙරිකාවේ සහ යුරෝපයේ නියාමන අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
Share This Article