ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක මූල්‍යාධාර
Wednesday, 02 December 2020 - 13:21 | Views - 303
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍යාධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

විශේෂයෙන් කොවිඞ් 19 ගෝලීය වසංගතය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම මෙහි අරමුණ බවයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ චෙන් චෙන් ප්‍රකාශ කළේ.

දැනුම පදනම් වූ ආර්ථිකයක් උදෙසා මෙරට යොවුන් පරපුර කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීමට මෙම මූල්‍යාධාරය තුළින් පිටුවහලක් ලැබෙනු ඇති බව ද ඔහු කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top