අරලගංවිල - දලුකාන වැවේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට
Wednesday, 02 December 2020 - 12:01 | Views - 403
අරලංවිල - මනම්පිටිය - දලුකාන වැවේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී වැවට වැටී මොවුන් මෙලෙස මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයින් 25 හැවිරිදි සහ 34 හැවිරිදි දලුකාන ප්රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article