‘බුරවි’ සුළි කුණාටුව අද සන්ධ්‍යාවේ 7ත් 10ත් අතර දිවයිනට
Wednesday, 02 December 2020 - 11:24 | Views - 2,053
"බුරවි" සුළු කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන්, අද රාත්‍රී 7-10 අතර දිවයිනට ඇතුළුවේ යැයි, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article