ධර්මසිරි පෙරේරා මෙරටට ගෙන්වා ගැනීමට පියවර
Wednesday, 02 December 2020 - 10:58 | Views - 411
පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් අබුඩාබි හිදී අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන ධර්මසිරි පෙරේරා මෙරටට ගෙන්වා ගැනීමට ඉන්ටර්පොල් සහ එරට තානාපති කාර්යාලය සමග එක්ව පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
Share This Article