අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන වාර්තාව අද හෝ හෙට
Wednesday, 02 December 2020 - 10:53 | Views - 301
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන වාර්තාව, අද හෝ හෙට නීතිපතිවරයාගෙන් තමන් වෙත ලැබෙනු ඇතැයි, අධිකරණ අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article