කොරෝනා වසංගතය මැද බකිංහැම් මාලිගයේ සේවකයා රැජිනගේ භාණ්ඩ සොරා ගනියි
Wednesday, 02 December 2020 - 8:44 | Views - 675
බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජිනගේ සේවකයා ස්ටර්ලින් පවුම් ලක්ෂයක් වටිනා රන් පදක්කම් සහ වෙනත් භාණ්ඩ සොරාගෙන ඇත.
 
 ආඩවෝ කැන්ටෝ නමැති මෙම සේවකයා භාණ්ඩ 77 ක් සොරාගෙන ඇති බව පිළිගෙන තිබේ.
 
 මෙලෙස සොරා ගත් භාණ්ඩ අතර විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් අත්සන් කළ ඡායාරූප ද වේ.
 
 හිටපු නාවික නිලධාරියකු වූ ආඩටෝ මෙම භාණ්ඩ සොරා ගෙන ඇත්තේ බකිංහැම් මාලිගයෙනි.
 
 පස් වසරක් තිස්සේ බකිංහැම් මාලිගයේ සේවය කළ ආඩටෝ මෙම භාණ්ඩ සොරාගෙන ඇත්තේ කොරෝනා වසංගතය මැද ලන්ඩන් නුවර සහ බකිංහැම් මාලිගය වසා තිබෙන අවස්ථාවේදී බව හෙළි වී ඇත.
 
 මොහු සොරා ගත් භාණ්ඩවලින් 37 ක් ඔහු වෙන්දේසිවලට ඉදිරිපත් කර තිබේ.

Queen's Staffer Admits to Selling Stolen Buckingham Palace Items Online
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top