මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 257ක් දක්වා ඉහළට
Tuesday, 01 December 2020 - 15:59 | Views - 348
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 257 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 17,817දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
Share This Article