මුළු රටම කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කරයි
Tuesday, 01 December 2020 - 13:35 | Views - 7,039
මුළු රටම ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බැවින් සියළු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ගත වූ පැය 24ක කාළය තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කල පුද්ගලයින් තිස්දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රිකයේ පිටකොටුව පොලිස්බල ප්‍රදේශය හුදෙකළා බවින් නිදහස් කෙරුණද මැනිං වෙළෙදපොල , 4වන සහ 5වන හරේ වීදියේ තොග වෙළදසැල් විවෘත කිරීමට තවමත් අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර , දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සහ ඒ අවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ඇතැම් පිරිස කටයුතු කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා.

මේ අතර බණ්ඩාරවෙළ පොලිසියේ නිළධාරීන් විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා

මේ අතර මීටරෙන් ජීවීතේ දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනේ ප්‍ර දේශ කිහිපයකදී අදත් දියත් කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top