ඇමති තාත්තාට ඒඑස්පී පුතුගෙන් ආචාර
Tuesday, 01 December 2020 - 9:49 | Views - 7,832
මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් රියාද් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ල සුහුරුපාය පිහිටි ඔහුගේ කාර්යාලයේදී ඊයේ (30) වැඩ භාරගත් මොහොතේ අමාත්‍යවරයාගේ පුත් වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා විසින් තම පියාට ආචාර පුද කරන ලදි.

මෙම අවස්ථාව සඳහා චමල් රාජපක්ෂ, ජනක බණ්ඩාර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආයතන ප්‍රධානීන් මෙන්ම පවුලේ ඥාතීන්ද සහභාගී විය.

Image may contain: 1 person, standing
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top