ඉතිහාසයේ පළමුවරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්‍ෂණයෙන්
Tuesday, 01 December 2020 - 9:21 | Views - 270
ශ්‍රී  ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිටද අමාත්‍යවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට එක්ව සිටි බවද වාර්තා වෙයි.

කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්‍ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් රැස්වීම සංවිධානය කර තිබූ බවද දැනගන්නට ඇත.

Image may contain: 1 person, sitting
Image may contain: one or more people, people sitting and indoorImage may contain: one or more people, people sitting, screen and indoorImage may contain: people sitting, screen, laptop and indoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top