ධනංජය ද සිල්වාගේ, පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි
Tuesday, 01 December 2020 - 8:27 | Views - 683
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් සිල්වා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන ධර්මසිරි පෙරේරා නමැති අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී ඉන්ටර්පෝල් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
Share This Article