මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියේදී, ලේඛනාගාරය, අධිකාරී කාර්යාලය, ආහාර ගබඩාව සහ සිර මැදිරි කිහිපයක් ගින්නෙන් විනාශ වෙයි
Monday, 30 November 2020 - 16:58 | Views - 467
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධියේදී එහි ලේඛනාගාරය, බන්ධනාගාර අධිකාරී කාර්යාලය, ආහාර ගබඩාව සහ සිර මැදිරි කිහිපයක් ගිනිගෙන විනාශ වී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.
Share This Article