මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 17560 ක් දක්වා ඉහළට
Monday, 30 November 2020 - 15:43 | Views - 341
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 17560 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
Share This Article