මහර බන්ධනාගාර සිද්ධියෙන් හයක් මරුට
Monday, 30 November 2020 - 6:59 | Views - 776
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 02 දෙනෙකු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
Share This Article