කොරෝනා මරණවලින් 70%ක් වැඩිම බලපෑමට ලක්වූ රටවල් 10න්
Saturday, 28 November 2020 - 13:51 | Views - 191
ලොව පුරා වාර්තාවන කොරෝනා මරණවලින් සියයට 70ක් වාර්තාවන්නේ වඩාත් බලපෑමට ලක්වූ රටවල් 10 අතරින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය ඒ අතර වනවා.
දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් අඩක්ම වාර්තා වන්නේ රටවල් 4කින් බවයි ඔවුන් නිවේදනය කළේ.
ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය සහ ප්‍රංශය එම රටවල් 4යි
Share This Article