පාස්කු කොමිසම හමුවේ සංවේදී වූ හිටපු පොලිස්පති පූජිත්
Friday, 27 November 2020 - 14:03 | Views - 321
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ජයසුන්දර මහතා ඊයේ සංවේදී වුණා.
ඔහුගෙන් සාක්ෂි විමසීම ඊයේ අවසන් කළ අතර ඔහුගේ අවසන් සාක්ෂියේ අවසන් කොටස මාධ්‍යයට විවෘත වූයේ නැහැ.
Share This Article