මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බව අමාත්‍ය ජී.එල්. පීරිස් කියයි
Friday, 27 November 2020 - 13:29 | Views - 296
මතභේදයට තුඩුදී ඇති හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන වෙනත් රජයේ විශ්වවිද්‍යාලයක් සමඟ සම්බන්ධ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
2021 අයවැය කාරක සභා විවාදයේ සිව්වන දිනටත් අද පැවැත්වෙනවා.
අද විවාදයට ගැනෙන්නේ ධීවර, වැවිලි සහ ඉඩම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.
Share This Article