ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කරමින් කුඩා දරුවෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ජාතිකයෙකුට කස පහරවල් 146 වතාවක් ලබා දී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු වයස අවුරුදු 19ක් වන තරුණයෙකු වන අතර මිට පෙර අවස්ථාවකදීද ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ.
එහි ඡායාරූප කිහිපයක් පහතින්...........
