ත්රිකුණාමල මහේස්ත්රාත් අධිකරණයෙනුත් මහවිරු සැමරුම් තහනම් කරයි
Thursday, 26 November 2020 - 16:38 | Views - 302
හෙට (27) සිට ඉදිරි දින 14 ක කාලය තුල ත්රිකුණාමල දිස්ත්රික්කයේ පොලිස් බල ප්රදේශ 07ක මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් කරමින් ත්රිකුණාමල මහේස්ත්රාත් අධිකරණය අද (26) තහනම් නියෝග නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ත්රිකුණාමලය මූලස්ථාන, වරාය, උප්පුවේලි, කින්නියා, පුල්මුඩෙයි, උච්ච්වේලි සහා නිලාවැලි යන පොලිස් බල ප්රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් වනු ඇති.
Share This Article