දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට වැඩ වරයි
Thursday, 26 November 2020 - 16:16 | Views - 610
වනජිවි රාජ්‍යය අමාත්‍යය විමලවීර දිසානායකගේ ක්‍රියා කලාපයට එරෙහිව හෙට (27) දිවයින පුරා වනජිවි නිලධාරින් එක දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ වනජීවි නිලධාරීන්ට තර්ජනය කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුළු  කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට රාජ්‍ය අමාත්‍යවරයා විසින් බලපැම් කර තර්ජනය කළා යැයි සිද්ධියකට විරෝධය දක්වමින්.

එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක අද (26) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බලපෑම් කිරීමත්, එම දෙපාර්තුමේන්තුව සහ බලධාරින් හෙදා දැකිමටත් විරුද්ධව එක් දින සංකේත වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top