පී.සී.ආර්. පරීක්ෂණ මඟහරින්නන්ට අපරාධ නීතිය යටතේ නඩු
Thursday, 26 November 2020 - 14:04 | Views - 251
කොළඹ  දිස්ත්‍රික්කයෙන් ඊයේ  දිනයේ ආසාදිතයින් 262 කු වාර්තා වී තිබෙනවා.

කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මට්ටක්කුලිය සහ අලුත්කඬේ ප්‍රදේශවලින් පමණක් ආසාදිතයන් 42 කු බැගින් සොයාගෙන ඇති බවයි.

ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 31ක්. කිරුළපණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 28 දෙනෙකුත්, වැල්ලවත්තෙන් 23 දෙනෙකුත් සොයාගැනුනා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී ඇති අතර, කටුනායකින් 33 දෙනෙකු සහ වත්තලින් වාර්තා වන ආසාදිතයින් 28 දෙනෙකු ද ඊට අයත්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ ආසාදිතයන් 46 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 38 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද ඊයේ ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේත් පොලීසියේ ආසාදිතයින් 42 නෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට 1123 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top