පාකිස්ථාන් ක්‍රීඩකයින් 06දෙනෙකුට කොරෝනා
Thursday, 26 November 2020 - 12:36 | Views - 609
පාකිස්ථාන් ක්‍රීඩකයින් 06දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථානු ක්‍රීඩකයින් ක්‍රයිස්ට්චර්ච් හි හුදෙකලා වී සිටියදී කොවිඩ් -19 සෞඛ්‍ය නීති උල්ලංඝනය කර තිබෙන අතර පසුව නවසීලන්ත රජය විසින් ඔවුන්ට අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article