අගමැති මහින්දගේ පළමු මෝටර් රථය යළිත් ඔහුටම ලැබෙයි
Thursday, 26 November 2020 - 12:33 | Views - 2,054
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය එය ඔහුගෙන් මිලදී ගත් එස්.ඒ. අමරසිරි මහතාගේ පුත් දුමින්ද අමරසිරි මහතා විසින් යළිත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. ඒ පසුගියදා පැවති අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙනි.

දුමින්ද අමරසිරි මහතා ‘Duminda Bodykit’ නම් ප්‍රකට ව්‍යාපාරයේ හිමිකරු වන අතර අග්‍රාමාත්‍ය පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පරිදි යළිත් මෙසේ ෆියට් මෝටර් රථය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

මෙම මෝටර් රථය එස්.ඒ. අමරසිරි මහතාගේද පළමු මෝටර් එරථය වී ඇති අතර එය යොදාගෙන ඔහු ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර මෝටර් රථ තරගයක්ද ජයග්‍රහණය කර තිබේ.

අද පුවත්පතෙනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top