වෙළඳ ඇමති දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් හමුවෙයි
Thursday, 26 November 2020 - 8:58 | Views - 360
දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර ඊයේ වෙළඳ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සනීපාරක්ෂක සඳහා පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් වෙළඳ අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ.

පසුගිය රජය විසින් සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ සියයට 30 ක බද්ද මෙවර අයවැය මගින් සියයට 15 කින් අඩුකර ඉතිරි සියයට 15 ක සෙස් බද්දක් ලෙස නියම කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙහිදී වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ ඉල්ලුමට සරිලන සියයට සියයක සැපයුමක් ලබාදීමට දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ එම තුවා ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top