වසර 15කින් පසු යළි බොක්සිං වළල්ලට පැමිණෙන ලෝක ශුර මයික් ටයිසන්
Wednesday, 25 November 2020 - 14:37 | Views - 400
බොක්සිං වළල්ලේ කාගේත් අවධානය දිනා  ගත් අපූරු චරිතයක් තමයි මයික් ටයිසන් කියන්නේ. බොක්සිං වළල්ලේ සෑම තරඟකරුවෙකුටම පාහේ හිසරදයක් වූ ඔහු  2005 වර්ෂයේදී  බොක්සින්  පිටියට සමුදීමට තීරණය කර තිබුනා.

ලොව සිටින දරුණුතම මිනිසා නම් විරුදාවලිය ලද ඔහු බොක්සිං ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩා කල හොදම ක්‍රීඩකයින් එක්කෙනක් බවටයි වැඩිදුරටත් සැලකෙන්නේ .

1987 වර්ෂයේ සිට 1990  වර්ෂය දක්වාම ඔහු the undisputed world heavyweight champion ලෙස සිට තිබෙන අතර  වසර 15 කට පසු යළිත්  තරඟ  බිමට පැමිණීමට නියමිත බවටයි සදහන් වන්නේ .

Roy Jones Jr සමඟ පැවැත්වෙන මෙම තරඟය ප්‍රදර්ශනාත්මක  තරඟයක් වන අතර මෙම තරඟය තරග වට 8කින් සමන්විත වනවා.

ලොස් ඇන්ජලිස් නුවර Staples Center හි පැවැත්වෙන මෙම තරඟය මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය දින ගැනීමට සමත්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මේ වන විට 54 වන වියෙහි පසුවන ඔහු 2005 වර්ෂයේදී බොක්සින් වළල්ලට සමුදුන්නද ඔහුට තවමත් බොක්සින් ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය ලැබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන්  කරන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි...

How Mike Tyson is preparing for Roy Jones Jr. fightMike Tyson isn't the only athlete over 50 looking good, as Evander  Holyfield, Nigel Benn and Triple H also prove age is just a number by  working out regularly

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top