අගරදගුරු රංජිත් හිමිපාණන්ගෙන් දානයක් -[Photos]
Wednesday, 25 November 2020 - 14:19 | Views - 1,596
මාතලේ අනෝමදස්සි හිමියන්ට අගරදගුරු නිල නිවසේ දී ඊයේ දිනයේ (24) දහවල් දානය පිළිගැන්වීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු යොදා තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ මාතලේ අනෝමදස්සි හිමියන් මෙලෙස සටහනක් තබා තිබුනා.

"අද දින දහවල් දානය මා සදහා පිළියෙළ කර තිබුණේ කොළඹ අගරදගුරු නිවසේ.මහා සග රුවනට බොහොමත් ගෞරව කරන කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රoජිත් පියතුමන්ට දීර්ඝායූ ලැබේවා"



Image may contain: 1 person, sitting, eating, food and indoorImage may contain: 1 person, sitting, eating and foodImage may contain: 2 people, people eating, people sitting and food
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top