රනිල් වෙනුවට රුවන් පාර්ලිමේන්තුවට යන ලකුණු
Wednesday, 25 November 2020 - 8:24 | Views - 277
එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට නොයන්නේ නම්, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඒ සඳහා පත් කළ යුතු බවට පක්ෂයේ ඇතැම් පිරිසක් ඉල්ලා සිටිනවා.
මේ අතර, තමා පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට අකිල විරාජ් කාරියවසම් කළ ඉල්ලීම නායක රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර ඇති බව ද පක්ෂ නියෝජිතයෙකු හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.
Share This Article