අකුරණ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචරණ සීමා
Tuesday, 24 November 2020 - 16:57 | Views - 437
කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟ අකුරණ - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා අද සිට සංචරණ සීමා පනවා තිබෙනවා.
එලෙස සීමා පනවා ඇත්තේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලටයි. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හමුවී තිබෙනවා.
Share This Article