තවත් 465ක් සුවය ලබයි
Tuesday, 24 November 2020 - 16:16 | Views - 492
මෙරට තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 465 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14962ක්. මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 20508ක් හමුවී ඇති අතර ඉන් 5456 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සිදුවූ මරණ සංඛ්‍යාව 90ක්.
Share This Article