පිරිමින් විසින් කාන්තාවන් ඉතාමත්ම ආදරයෙන් රැක බලා ගන්නවා
Tuesday, 24 November 2020 - 16:01 | Views - 438
බොලිවුඩයේ සිටින සුරූපිතම චරිතයක් තමයි කාජල් කියන්නේ . පසුගිය නොවැම්බර් මස 19 නම වන දිනට යෙදුනු International Men’s Day වෙනුවෙන්  ඇය විසින් තම ඉන්ස්ටර්ග්‍රෑම්හි සිය සැමියා වන අජේ දේව්ගන් සහ ඥාති පුත්‍රයන් වන අමන් සහ ඩැනීෂ්ගේ පින්තූරයක් පල කර තිබුණා.

කාන්තාවන්ව පිරිමින් විසින් ඉතාමත්ම ආදරයෙන් රැක බලා ගන්නා බවත් තමන්ට සබැදි  සම්බන්ධ සියලු පිරිමි සාමාජිකයින්  ගැන තමන් ආඩම්බර වන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

එමෙන්ම බොලිවුඩ් නිලි  Madhuri Dixit එම දිනය වෙනුවෙන් සදහන් කර තිබෙන්නේ මෙවන් අදහසක්.

“Loving, caring & my pillars of support. Missing my boys... To all the men bringing positive change in our society, Happy #InternationalMensDay..” යනුවෙනි.








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top