බොලිවුඩයේ සිටින සුරූපිතම චරිතයක් තමයි කාජල් කියන්නේ . පසුගිය නොවැම්බර් මස 19 නම වන දිනට යෙදුනු International Men’s Day වෙනුවෙන් ඇය විසින් තම ඉන්ස්ටර්ග්රෑම්හි සිය සැමියා වන අජේ දේව්ගන් සහ ඥාති පුත්රයන් වන අමන් සහ ඩැනීෂ්ගේ පින්තූරයක් පල කර තිබුණා.
කාන්තාවන්ව පිරිමින් විසින් ඉතාමත්ම ආදරයෙන් රැක බලා ගන්නා බවත් තමන්ට සබැදි සම්බන්ධ සියලු පිරිමි සාමාජිකයින් ගැන තමන් ආඩම්බර වන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.
එමෙන්ම බොලිවුඩ් නිලි Madhuri Dixit එම දිනය වෙනුවෙන් සදහන් කර තිබෙන්නේ මෙවන් අදහසක්.
“Loving, caring & my pillars of support. Missing my boys... To all the men bringing positive change in our society, Happy #InternationalMensDay..” යනුවෙනි.
