30 වසරකට පසු රෙස්ලින් ක්‍රීඩාවට සමුදුන් 'The Undertaker'
Tuesday, 24 November 2020 - 14:09 | Views - 421
රෙස්ලින් ක්‍රීඩාවේ කිසිවෙකුටත් අමතක නොවන අතිශයින්ම ජනප්‍රිය තරුවක් තමයි ""The Undertaker " කියන්නේ. මේ වන විට රෙස්ලින් ක්‍රීඩාවට   පැමිණ  වසර 30ක් ගත වී තිබෙන අතර ඔහු නිල වශයෙන් තමන් රෙස්ලින් ක්‍රීඩාවට සමුදී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

රෙස්ලින් ක්‍රීඩාවේ නියැලෙන සැම ක්‍රීඩකයෙකුටම පාහේ හිසරදයක් වූ ඔහු නමින් Mark William Calaway වන අතර ඔහුට රෙස්ලින් වළල්ලේ  බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ආදරය හිමිවුවා .

කෙසේවෙතත් වසර 30ක ඉතා දිගු කාලයක් රැදී  සිට මෙලෙස රෙස්ලින් ක්‍රීඩාවට සමුදුනු ඔහු තම සමුගැනීම පිලිබදව පවසා තිබුනේ මෙවන්  අදහසක්.

"For 30 long years, I've made that slow walk to this ring and have laid people to rest time and time again. And now my time has come. My time has come to let The Undertaker rest in peace " යනුවෙනි.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි..

Chris Jericho sends a message to The Undertaker ahead of his return at  Survivor SeriesThe Undertaker On Talking To Kevin Nash About Joining WCW
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top