කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශවල ජනතාවට සහන දෙන්නැයි විපක්ෂ නායක කියයි
Tuesday, 24 November 2020 - 13:20 | Views - 278
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

අද විවාදයට ගැනෙන්නේ බුද්ධශාසන හා ආගමික කටයුතු, පළාත් පාලන, රාජ්‍ය පරිපාලන ඇතුලු අමාත්‍යාංශ හතරක වැයශීර්ෂයන්.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවන් පිළිබඳව කඩිනම් සහන සළසන ලෙසයි.

ඊට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පිළිතුරු ලබාදුන් අතර, සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මැදිහත්වුණා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top