විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේදී මැදපෙරදිගට මුල්තැන
Tuesday, 24 November 2020 - 12:46 | Views - 939
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග රටවල සිටින ලාංකිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු කියා සිටියේ ඉදිරි සතිය තුළත් අඛණ්ඩව විදේශගත ලාංකිකයන් මෙරටට රැගෙන ඒම සිදුකෙරෙන බවයි.
Share This Article