කොවිඩ් මැද ධවල මන්දිරයට ආ නත්තල් ගස, මෙලනියා පිළිගනී -[Photos]
Tuesday, 24 November 2020 - 12:32 | Views - 317
මෙලනියා ට්‍රම්ප් සඳුදා පස්වරුවේ 2020 ධවල මන්දිරයේ නත්තල් ගස පිළිගත් අතර, නව කොරෝනා වෛරස් වසංගතය පැතිර යද්දීත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ අභියෝගයන් නොවිසඳී තිබියදීත් දීර්ඝ කාලීන සම්ප්‍රදාය දිගටම පවත්වා ගැනීමට ධවල මන්දිරය තීරණය කර තිබේ.

මෙම වසරේ ගස අඩි 18 සහ 1/2 ක් උස ෆ්‍රේසර් වර්‍ගයක් වන අතර එය බටහිර වර්ජිනියාවේ ඩෑන් සහ ඈන් ටේලර්ට අයත් ගස්වලින් එකක් බව කියයි.

මුඛ ආවරණ පැලඳි අසුන් හසුරුවන්නන් අශ්ව කරත්තයෙන් නත්තල් ගස රැගෙන එන විට ඊට ආචාර කිරීම සඳහා හමුදාව සංගීතය වයද්දී ධවල මන්දිරයෙන් පිටතට පැමිණි මෙලනියා උතුරු පෝටිකෝවේදී නත්තල් ගස පිළිගත් බව විදෙස් වාර්තා පවසයි.

පසුව ජනපති ආර්යාව නත්තල් ගස වවා තිබූ ගොවීන් සමගග ඡායාරූප සඳහා පෙනී සිටි අතර, මුලින් මුඛ ආවරණයක් පැලඳ සිටි නමුත් අමතර ඡායාරූප සඳහා පෙනී සිටීම සඳහා එය ඉවත් කළාය.

ධවල මන්දිරයේ නත්තල් ගස් තෝරා ගැනීම සාමාන්‍යයෙන් ජාතික නත්තල් ගස් සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර එය 1966 සිට නිල නත්තල් ගස ලබා දී ඇත. නමුත් මේ වසරේ විධිමත් තේරීම් උත්සවයක් සිදු වී නොමැති බවද කියයි.


White House still planning holiday parties, despite warnings - New Milford  Spectrum

Watch: First lady Melania Trump accepts 2020 White House Christmas tree -  UPI.com

Melania Trump receives White House Christmas tree from West Virginia

US First Lady Melania Trump receives the White House Christmas Tree at the White House in Washington, DC, on November 23, 2020. West Virginia Christmas tree arrives at the White House

Photos: 2020 White House Christmas tree arrives in Washington, D.C.

West Virginia Christmas tree arrives at the White House

Melania Trump welcomes arrival of 2020 White House Christmas Tree - Global  Times

West Virginia Christmas tree arrives at the White House

නරේන් විශ්වජීත්
අද
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top