උතුර සහ නැගෙනහිර මුහුද රළු වෙයි
Tuesday, 24 November 2020 - 8:52 | Views - 318
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර 280 ක් දුරින් ඊසාන දෙසට වන්නට ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි පැය 24ක කාලය තුළ එය චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් උතුර, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං ඇතිවිය හැකියි.
Share This Article