ගර්භනී මව්වරුන්ට පණිවුඩයක්
Tuesday, 24 November 2020 - 8:02 | Views - 1,150
ගර්භනී මවකට යම් රෝගී තත්ත්වයක් හෝ සංකූලතාවක් පවතීනම් නිවසට වී නොසිට වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමාලි ද සිල්වා දැනුම් දෙනවා.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින ගර්භනී මවකට හදිසි අවදානම් තත්ත්වයක් ඇතිවුවහොත් රෝහල් ගතවීම සඳහා ගර්භනී සටහන් පොත භාවිත  කළ හැකි බවයි ඇය කියා සිටියේ.

මේ අතර මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශවල මාතෘ හා ළමා සායන නියමිත පරිදි නොපැවැත්වුණද සෙසු ප්‍රදේශවල අදාළ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමාලි ද සිල්වා ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top