තවත් ආසාදිතයින් 428 දෙනෙකු සුවය ලබා පිටව යයි
Monday, 23 November 2020 - 16:52 | Views - 369
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 428 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 14,497 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
Share This Article