වසරේ හොදම ගායකයා, ජස්ටින් බිබර් - හොදම ගායිකාව, Ariana Grande
Monday, 23 November 2020 - 16:47 | Views - 406
ජනප්‍රිය ගායකයෙක් වූ ජස්ටින් බිබර් පීපල්ස් එවෝඩ් සම්මාන උළෙලේ වසරේ ගායකයාට හිමි සම්මානය දිනා  ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහා කරනවා .

මෑතකදී ඔහු විසින් පටිගත කල ගීත ජනප්‍රියත්වයට ලක්වුණු අතර ඉන්ටර්නේෂන් සහ Stuck with U යන ගීත බොහෝ දෙනාගේ අවධානය  දිනා  ගැනීමට සමත් වුනා.

එම හේතුව ඔහුට මෙම සම්මානය හිමිවීමට  වැඩි රුකුලක් වූ අතර ඔහුත් සමඟ Stuck with U  ගීතය ගයනා කල  Ariana Grande වසරේ හොදම ගායිකාව බවට පත්ව තිබෙනවා .

MUSIC

THE MALE ARTIST OF 2020

Bad Bunny

Blake Shelton

DaBaby

Drake

J Balvin

WINNER: Justin Bieber

Lil Baby

The Weeknd


THE FEMALE ARTIST OF 2020

WINNER: Ariana Grande

Billie Eilish

Cardi B

Dua Lipa

Lady Gaga

Megan Thee Stallion

Miley Cyrus

Taylor Swift










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top