වසරේ හොදම ගායකයා, ජස්ටින් බිබර් - හොදම ගායිකාව, Ariana Grande
Monday, 23 November 2020 - 16:47 | Views - 407
ජනප්‍රිය ගායකයෙක් වූ ජස්ටින් බිබර් පීපල්ස් එවෝඩ් සම්මාන උළෙලේ වසරේ ගායකයාට හිමි සම්මානය දිනා ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහා කරනවා .
මෑතකදී ඔහු විසින් පටිගත කල ගීත ජනප්‍රියත්වයට ලක්වුණු අතර ඉන්ටර්නේෂන් සහ Stuck with U යන ගීත බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වුනා.
එම හේතුව ඔහුට මෙම සම්මානය හිමිවීමට වැඩි රුකුලක් වූ අතර ඔහුත් සමඟ Stuck with U ගීතය ගයනා කල Ariana Grande වසරේ හොදම ගායිකාව බවට පත්ව තිබෙනවා .
MUSIC
THE MALE ARTIST OF 2020
Bad Bunny
Blake Shelton
DaBaby
Drake
J Balvin
WINNER: Justin Bieber
Lil Baby
The Weeknd
THE FEMALE ARTIST OF 2020
WINNER: Ariana Grande
Billie Eilish
Cardi B
Dua Lipa
Lady Gaga
Megan Thee Stallion
Miley Cyrus
Taylor Swift
Share This Article